Sunday, September 16, 2012

 

Avast Internet Security 6 නොමිලේ බාගන්න

Avast internet security 6කියන්නේ නොමිලේ දෙන එකක් නෙමේයි එත් ඉතින් අහිංසක අපිවගේ අයටත් පැවත්මක් තියෙන්න ඕන නිසා මේ පොඩි ගේම දිලා වැඩේ ගොඩදාගන්නවා 

 

 මේ Avast internet security6 එකේ හොඳක් කියන්නේ අපේ computer එකෙන් හම්බුන virus එකක් ඉබේම ඒක avast virus lab වෙත යැවීමක් සිඳුවෙනවා. එහෙම ගිහිල්ලා ඒක මේ වෙද්දී මෙම virus guard  එකෙහි update වීක් සිඳවී නැතිනම් මේක auto update වෙනවා. එතකොට ඔයාගේ මේ ඉන්ටනෙට් වයිරස් ගාඩ් එකෙන් ඒ වයිරස් එක ආවත් කිසිම අවුලක් නෑ. ඒ කියන්නේ අලුතින් එන වයිරස් වලට ඔයා ඔයාගෙ guard එක නිසි පරිදි update වීමක් සිදුකරනවානම් ඔයාගෙ computer එකේ ඉඩක් නෑ කියන එකයි.

හරි මුලින්ම කරන්න ඔනේ පහත තියෙන Avast Internet Security Guard... V - 06 එක හා License File එක download කියෙන දේක බගන්න ඕන.
ඊට පස්සේ පහත තියෙන පදෙස් පිලිපදින්න ඕන

activate කරගන්න ආකාරය
avast software එක open කරගෙන MAINTENANCE වල තියෙන Subscription කියන එක click කරන්න.
ඊට පස්සේ ඊලඟට මම දීල තියෙන license file එක download කරගන්න.
ඊට පස්සේ ඔයාගෙ internet connection එක ටික වෙලාවකට disconnect කරන්න වෙනවා.
disconnect කරලා ඉවරවෙලා  Insert license file කියන එක click කරලා ඔයා download කරපු license file එක තෝරලා දෙන්න.
ඊට පස්සේ වැඩේ ගොඩ. වැඩ ඔක්කොම ඉවරවෙලා Computer එක restart පාරක් දාන්න. එහෙනං කරගෙන  වැඩේ ගොඩදාගන්න

වැඩේ ගොඩදාගත්තාට  පස්සේ නිකන්ම යන්න එපා අපේ blog එකට comment එකක් Like එකක් එහෙම දලායන්න :-)
 

               

No comments:

Post a Comment